Ra Ra Ra Bombiye Chords
Sunil Edirisinghe
Last Played 18/02/2026 09:29
Play Count 4549 Contributor: Sandun
Play Count 4549 Contributor: Sandun

View +45 more Sunil Edirisinghe Chords
Chord Diagrams for 'Ra Ra Ra Bombiye' song:
[Intro / Inter] ------------------------------------------- | G | - | C | - | | D | - | F#m | - | | Em | Am | G | - | | G | D | G | - | [Chorus] ------------------------------------------- G C රා රා රා බොම්බියේ D G මුවාවෙයන් නංගියේ // G C G ජපන් මැන්ඩලින් නාදකර .. .. .. G C ජපන් මැන්ඩලින් නාදකර Am D G අවුරුදු එයි හන්දියේ [Verse 1] ------------------------------------------- G Am උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ D G දේශේ හැටියට නොම වේ එන එන බාසේ G Am සීගිරි කැටපත් පවුරු ඇත සංගීතේ D G මිහිරට ගයමුකෝ මල්ලියේ සීපද ගීතේ D G D G අවුරුදු එයි හන්දියේ - මුවාවෙයන් නංගියේ D G D G අවුරුදු එයි හන්දියේ - මුවාවෙයන් මල්ලියේ [Verse 2] ------------------------------------------- G Am ලාලයි ලියයි ලයි වැයුවත් වයෝලේ බැන්ජෝ D G කාගෙවත් පත්තන්තර මොකටද සිඤ්ඤෝ G Am කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා D G දේශ බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා D G D G අවුරුදු එයි හන්දියේ - මුවාවෙයන් නංගියේ D G D G අවුරුදු එයි හන්දියේ - මුවාවෙයන් මල්ලියේ
45 More Songs by Sunil Edirisinghe:
Ra Ra Ra Bombiye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.